Press "Enter" to skip to content

බැසිල් අද සිට ඇල්පිටියේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඉලක්ක කරගත් ජනහමු මාලාවක් අද(01) දිනයේ සිට ‍ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ගාල්ල, අවිත්තාව, තලාව, කුඩාගල පිටුවල, පිළිකහන පස්වරු 7ට කහදූව ප්‍රදේශවල මෙම ජනහමු සංවිධානය කර තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *