Press "Enter" to skip to content

බියගම රිය අනතුරකින් පුද්ගලයකු මරුට

බියගම – කිරිබත්ගොඩ මාර්ගය සියඹලාපේ මංසන්ධිය අසලදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 50හැවිරිදි කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *