Press "Enter" to skip to content

බුද්ධික පතිරණ රාජ්‍ය අමාත්‍යධුරයේ වැඩ බාරගනී (ඡයාරූප)


රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, අද දින (30) කොළඹ කොල්ලුපිටිය, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේදී වැඩ භාරගත් අවස්ථාව.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *