Press "Enter" to skip to content

මහින්ද-ගෝඨා-බැසිල් අද ජනපති හමුවෙයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ , ‍පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අද(28) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතව ඇති බව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ඊයේ (27) රාත්‍රියේ පැවැත් වු අතර එහිදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හමුවේ දී බලාපොරොත්තු වනු ඇති බවද මන්ත්‍රීවරයා පපසයි.

එහිදී විශේෂයෙන්ම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනු ලබන “ලකුණ” සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇතැයි පැවසෙයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *