Press "Enter" to skip to content

මහින්ද පාර්ලිමේන්තුවට එයි

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.

 

හිටපු  අග්‍රාමාත්‍යවරයා ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ  හතරවෙනි ආසනයේ චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ළඟ අසුන් ගත්තේය.

 

අද (18) උදෑසන 10ට පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණි.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කූඹියෝ නිව්ස් whatsapp Group  සමගින් ක්වන්න  

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *