Press "Enter" to skip to content

මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ දිවුරුම් දෙයි (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ 23 වන අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරු 3.00 ට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රාජකාරී ආරම්භ කිරීමට නියමිත වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *