Press "Enter" to skip to content

මාතලේ එජාප නගරාධිපතිගේ සහාය ගෝඨාට

 “සාර්ථක  දැක්මක් – වැඩකරන රටක්“ තේමාව අනුව යමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන  යන වැඩපිළිවෙල සාර්ථක කර ගැනිම සදහා තම සහාය උපරිම වශයෙන් ලබා දෙන බව මාතලේ මහනගරධිපති (එ.ජා.ප) ඩල්ජිත් අලුවිහාරේ මහතා පැවසිය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ මහනගර සභාවේ නගරාධිපති නිල කාමරයේ අද  (03) දා පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *