Press "Enter" to skip to content

මුල්‍ය වංචාවකට, ගණකාධිවරයකු වසර 367ක බරපතළ වැඩ සහිත සිරදඩුවම්

මුල්‍ය වංචාවක් සිදුකිරීමේ චෝදනාවකට වැරදිකරු වූ පෞද්ගලික සමාගමක සේවය කළ ගණාකාධිවරයෙකුට වසර 367ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් සහ රුපියල් ලක්ෂ 19ක දඩ මුදලක් ගෙවීමට කොළඹ මහාධිකරණය විසින් අද නියමකර ඇත.

200 වසරේ සහ 2001 වසර ඇතුළත පැමිණිලිකාර සමාගමේ සේවය කළ ගණකාධිවරයා රුපියල් ලක්ෂ 21කට අධික මුදලක් වංචා කර ඇති බවට චෝදනා එල්ල වී තිබූ අතර ඒ අනුව 2007 වසරේදී ඔහුට එරෙහිව නඩු පවරා තිබිණි. සැකකරු අම්බලන්ගොඩ ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙකි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *