Press "Enter" to skip to content

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 471ක් වෙයි

තවත් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 471ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 120 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර ආසාදිතයින් 344 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *