Press "Enter" to skip to content

මොහොමඩ් ගඩාෆිට මරණ දඩුවම

මොහොමඩ් ගඩාෆි නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය.

ඒ, හෙරොයින් ග්‍රෑම් 43යි මිලිග්‍රෑම් 440ක් ජාවාරම් කිරීමේ චෝදනාවට වැරදිකරු වීම හේතුවෙනි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *