Press "Enter" to skip to content

මෝටර් රථ – යතුරු පැදි අනතුරකින් දෙදෙනෙකු මරුට

කොහුවල වලව්වත්ත පාර හංදියේදී මෝටර් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් අද (26දා) සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට  පත්ව තිබේ.

යතුරු පැදියේ ගමන් කළ දෙදෙනෙකු මෙසේ මියගොස් ඇති අතර අවුරුදු 18 වන බොරලැස්ගමුව හා කොහුවල පදිංචි දෙදෙනෙකු මෙසේ මියගොස් තිබේ.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කොහුවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *