Press "Enter" to skip to content

යුද්ධ අස්සේ ත් ශ්‍රී ලංකාව රුසියාවෙන් ණය ඉල්ලන්න යයි

ශ්‍රී ලංකා රජය රුසියාවෙන් ඇමරිකන් ඩොලර් මිලියන 300ක ණය පහසුකමක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

 

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන අපනයන සහ ආනයන ගනුදෙනුවලට අදාළව මෙම ණය පහසුකම මෙරටට ලැබීමේ සම්භාවිතාව වැඩි බව එම ප්‍රධානියා සඳහන් කළේ ය.

 

මෙම ණය පහසුකමට අදාළව බොර තෙල්, ගෑස් සහ ගල් අඟුරු රුසියාවෙන් ආනයනය කිරීමට නියමිත යැයි ඔහු වැඩිදුරට ත් කීය.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කුඹියෝ නිව්ස් Whatsapp Group සමගින් එක්වන්න – මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *