Press "Enter" to skip to content

රනිල් ඇතුළු එජාපයට බුදුසරණ මතක් වෙයි

ඉදිරියේදී මහා සංඝරත්නයේ ආශිර්වාදය ඇතිව එක්සත් ජාතික පක්ෂය ගොඩනැංවීමේ කටයුතු ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේ වැඩකටයුතු දැනට සජිත් ප්‍රේමදාස මහතාට භාර දී තිබෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *