Press "Enter" to skip to content

රනිල් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් රහස් සාකච්ඡාවක

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ‌මේ වනවිට ‌’කොළඹ ස්විමින්ග් ක්ලබ්’හිදී සාකච්ජාවක් පවත්වමින් සිටින බව දැනගන්නට තිබෙනවා.

මෙම රැස්වීම සදහා වික්‍රමසිංහ මහතාට හිතවත් මන්ත්‍රීවරුන් 25ත් 30ත් අතර සංඛ්‍යාවක් සහභාගී වී සිටින බවයි වාර්තා ‌වන්නේ.

මීට සුලු ‌මොහොතකට ‌පෙර ‌මෙම රැස්වීම ආරම්භ වී තිබෙනවා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *