Press "Enter" to skip to content

රනිල්, කරූ, සජිත් හමුවට සජිත් නෑ

එජාප නායක රනිල් වික්‍රමසිංහ,කථානායක කරූ ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද සවස කථානායක පෞද්ගලික නිවසේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

එහිදී විපක්ෂනායක ධුරය සහ එජාපයේ ඇතිවී ඇති අර්බුද සම්බන්දයෙන් සාකච්ඡා කිරීමට නියමිතව වුවත් එම සාකච්ඡාවට ආරම්භ වීමට සුළු මොහොතකට පෙර සජිත් ප්‍රේමදාස මහතා දන්වා ඇත්තේ තමා හට රෝගී තත්වයක් හේතුවෙන් මෙම සාකච්ඡාව සදහා පැමිණීමට පැමිණිමට නොහැකි බව දන්වා ඇතැයි එජාප ජ්‍යෙෂ්ඨයකු කුඹියෝ නිවුස් වෙත පැවසීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *