Press "Enter" to skip to content

රාජාංගනයෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 4ක්

තවත් කොවිඩ්-19 ආසාදිතයින් සිව් දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඔවුන් සියලු දෙනාම රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.

අද (11) දින තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 14කි.

ඒ් අනුව මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2468 දක්වා ඉහළ ගොස් ඇත.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 477ක් වන අතර 1980 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්නඅපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *