Press "Enter" to skip to content

රාජිත – ජනාධිපති කොමිෂන් සභාවට

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රාජ‍්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනා‍‍ධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ අද(19) පෙනී සිටීමට නියමිතව ඇත.

මා‍ළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල විධිමත් ආකාරයෙන් රජයට පවරා ගැනීමකින් තොරව රජයේ මුදල් වැය කරන බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් ජනා‍ධිපති කොමිසම වෙත පැමි‍ණිල්ලක් සිදුකර තිබුණි.

ඊට අදාලව ප්‍රකාශයක් ලබා දීම සදහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට මෙම කැදවීම සිදුකර ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *