Press "Enter" to skip to content

රාජිත රෝහල් ගත කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ‍මීට ස්වල්ප වේලාවකට පෙර නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ හෘද ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *