Press "Enter" to skip to content

රිය අනතුරකින් ජීවිතයක් අමිහි වෙයි

පස්යාල, ගිරිඋල්ල ප්‍රදේශයේ කදන්ගමුව මහා විද්‍යාලය ඉදිරිපිට සිදුවු රිය අනතුරකින් තරුණයෙකු මියගොස් ඇත. ලොරි රථයක යතුරුපැදියක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.  අනතුරින් බරපතළ තුවාල ලැබු පැදිකරු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 21 හැවිරිදි පොතුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.  

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *