Press "Enter" to skip to content

රිෂාඩ් පැය 4ක් CIDයට ප්‍රකාශ දෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්  බදියුදීන් මහතා පැය 4 ට  ආසන්න කාලයක් පුරා ප‍්‍රකාශයක් ලබා දී  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙනක් පිටව ගිය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

මන්නාරම ප‍්‍රදේශයේ ඉඩම් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා දීමට අද (16)  පෙරවරු 10.30   පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා සිටි ඒ මහතා පස්වරු 2.00  ට පමණ ඉන් පිටව ගියේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *