Press "Enter" to skip to content

ලබන මාර්තුවේ ලංකාව මට්ටු කරන්න කොටි ඩයස්පෝරා කුමන්ත්‍රණයක

එළඹෙන මාර්තුවේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකා රජයට එරෙහිව බරපතල චෝදනා රැසක් ගොනු කිරීමට කොටි හිතවාදී ඩයස්පෝරා සංවිධාන කිහිපයක් එක්ව සැලසුම් සහගත ක්‍රියාවලියක් දියත් කරමින් සිටින බව වාර්තාවේ.

මේ වනවිට මෙම ඩයස්පෝරා සංවිධාන යුරෝපයේ නගර කිහිපයකදීම රැස්වී මේ පිලිබඳ සාකච්ජා හා සම්මන්ත්‍රණ මාලා පවත්වා ඇති බවද දැනගන්නට ඇත.

එමානුවෙල් පියතුමා නායකත්වය දරන ගෝලීය ද්‍රවිඩ පර්ෂදය මෙම ක්‍රියාවලියට මූලිකත්වය සපයමින් ඇති බවටද රාජ්‍ය තාන්ත්‍රික වාර්තා සඳහන් කර සිටී.

මේ ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක සහයද ලැබී ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *