Press "Enter" to skip to content

ලැප්ටොප් පරිගණකයක් පිපිරී පාසල් ළමුන් දෙදෙනෙක් මරුට.. 9ක් රෝහලේ.!

ලැප්ටොප් පරිගණකයක දෝෂ සහිත බැටරියක් අධික ලෙස රත්වී පුපුරාගොස් සිදුවූ අනතුරකින් පාකිස්තානයේ පාසල් දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මෙම අනතුර පාකිස්තානයේ නිවසක් තුළ සිදුව ඇති අතර එම අනතුරෙන් 06 හැවිරිදි ගැහැණු දරුවෙකු සහ 09 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

එම පුපුරායාමෙන් නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 03ත් 09ත් අතර ළමුන් 05 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා රෝහලගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *