Press "Enter" to skip to content

ලෝකය පුරා කොරෝනා මරණ 15,321 ඉක්මවයි

කොවිඩ් -19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදු වූ මරණ සංඛ්‍යාව 15,321 ඉක්මවා ගොස් තිබෙනවා.

මෙම වෛරසය අසාදනය වූවන් සංඛ්‍යාව 349,676 වන අතර 100,000 පිරිසක් සුවය ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *