Press "Enter" to skip to content

විදේශීය කිරිපිටි ආනයනය නවත්වන ලකුණු

ඉදිරි වසර තුන තුළ කිරිපිට ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

නාවලපිටිය – පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ ඊයේ පැවති වැඩසටහනකට ඒක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *