Press "Enter" to skip to content

විනිසුරු බුවනෙක අලුවිහාරේ වැඩබලන අගවිනිසුරු ලෙස දිවුරුම් දෙයි (ඡායාරූප)

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා ඊයේ (20දා)  ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. 

අගවිනිසුරු  ජයන්ත ජයසූරිය මහතා විදේශගත වීම හේතුවෙන් දිවුරුම්දීම සිදු කෙරිණ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *