Press "Enter" to skip to content

වීරකැටියේදී මෝටර් රථයක ගැටුණු ළමුන් දෙදෙනෙකු මරුට

වීරකැටිය – තංගල්ල ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් ළමුන් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ මෝටර් රථයක ගැටීමෙන් ඊයේ පස්වරුවේ ඔවුන් එම අනතුරට මුහුණපා ඇති බව ය.

අනතුරින් මිය ගොස් ඇත්තේ 6 හැවිරිදි සිසුවෙක් සහ 12 හැවිරිදි සිසුවියක් ය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *