Press "Enter" to skip to content

ශ්‍රීලනිපය සුරැකීමේ සංවිධානයට රාජිත සහ මංගලත් එයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාෂ කිරීමේ වගකීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් භාරගත යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ මහා සම්මේලනයට එක්වෙමින් බණ්ඩාරනායක මහත්මිය මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ මහ සමුළුව අද(05) පැවැත්වුණේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී.

ඒ පසුගියදා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට එක්වූ හිටපු ජනාධිපතිනි,ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ මහ සමුළුවට මංගල සමරවීර,රාජිත සේනාරත්න යන අමාත්‍යවරු ඇතුළු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පිරිසක් ද එක්ව සිටීම විශේෂත්වයක්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *