Press "Enter" to skip to content

ශ්‍රී ලංකාවේ 22 වන සහ 23 වන COVID-19 මරණ වාර්තාවේ

ශ්‍රී ලංකාවේ 22 වන සහ 23 වන COVID-19 මරණ වාර්තා විය.

 

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 68 සහ 81 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකි.

 

මොවුන් කොටහේන සහ ග්‍රෑන්ඩ්පාස් පදිංචි කරුවන් ය.

 

කොළඹ ජාතික රෝහලේදී ඔවුන් මියගොස් වී තිබේ.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *