Press "Enter" to skip to content

සජිත්ගේ පළමු රැලිය 10 වැනිදා

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ පුළුල් සන්ධානයේ පළමු ජනරැළිය ලබන 10 වැනිදා කොළඹ ගාලුමුවදොර පිටියෙන් අරඹන බව එක්සත් ජාතික පක්ෂ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඔක්තෝබර් 3 වැනි දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී එක්සත් ජාතික පක්ෂයේ මහ සම්මේලනය පවත්වන බවද ඔහු පැවසීය


ඊයේ (26) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *