Press "Enter" to skip to content

සජිත් අගමැතිටත් ලියයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් යොමු කරන ලද ලිපියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිචාර දක්වමින් ලිපියක් යොමු කර තිබේ.

 

එමගින් ඔහු අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දී ඇත්තේ, තම ස්ථාවරයෙහි කිසිදු වෙනසක් නොමැති බව ය.

 

එසේ වුව ද ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටලු සඳහා විසඳුම් සෙවීමේදී ගනු ලබන නිවැරදි තීරණවලට වගකිව යුතු විපක්ෂයක් ලෙස සහයෝගය ලබාදෙන බව ඔහු එමගින් දැනුම් දී ඇත.

 

අදාළ ලිපිය පහතින් දැක්වේ.

 

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කූඹියෝ නිව්ස් whatsapp Group  සමගින් ක්වන්න  

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *