Press "Enter" to skip to content

සජිත් රනිල් රහස් හමුවක

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද පස්වරුවේ සිදුව ඇති බව වාර්තා වේ.

එම හමුව සිදුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ වන අතර එය පැය එක හමාරකට අදික කාලයක් පැවති ඇති බවද එහිදී ඉදිරියේදී ගොඩනැගීමට නියමිත නව සන්ධානය සම්බන්ධයෙන් සහ ඉදිරි මහමැතිවරණයේදී තරග වදින ආකාරය ගැන දැඩි අවධානයක් යොමුව ඇති බවද වාර්තා වේ.

පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් කිසිවක් මෙහිදී සාකච්ඡා කොට නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශකයෙක් අප සමග පැවසීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *