Press "Enter" to skip to content

සමලිගිකත්වය ප්‍රවර්ධනයේ ඉතිහාසය, අනාගතය සහ වර්තමානය … ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පැහැදිලි කිරයී (වීඩියෝ)

සමලිංගිකත්වය මෙරට තුළ ප්‍රචලිත කිරීමට ඉතිහාසයේ පටන් කටයුුුතු කළ ආකාරය සහ වර්තමාන තත්වය මෙන්ම අනාගතයේ සිදුවීමට නියමිත තත්වයන් පිළිබඳ පැහැදිලි කිරීමක් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් සිදුකර ඇත.

 

ඔහු මෙම අදහස් පළ කරනු ලැබුවේ පසුගියදා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් පැවැත්වූ දේශන මාලාවකට එක් වෙමිනි.

 

ඒහිදී අදහස් දැක්වූ කල්‍යායන්ද තිරාණගම මහතා මෙසේ අදහස් දැක්වීය.

 

ඒහිදී අදහස් දැක්වූ නූර් අමින් මහතා මෙසේ අදහස් දැක්වූ අතර ඉතිරි සියලුම වීඩියෝ  කුඹීයෝ නිව්ස් යූ ටියුබ් නාලිකාව   පළ කිරීමට අප කටයුතු කරන්නෙමු.  ඒම වීඩියෝ නැරඹීම සදහා එම චැනලය subscribers කරන ලෙස සියලුම පාඨකයින්ගෙන් ඉල්ලමි.

 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *