Press "Enter" to skip to content

සමෘද්ධි දීමනාව සියයට 28කින් ඉහළට

සමෘද්ධි ප්‍රතිලාභින් සදහා සියයට 28 කින් සමෘද්ධි දිමනාව වැඩි කිරිමට රජය තිරණය කළ බව සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

 

ඒ අනුව මෙතෙක් රැපියල් 3,500. ක දිමනාවක් ලබපු පවුල් ඒකකයක්  රැපියල් 4,500. ක දිමනාවක් ලබන පවුල් ඒකකයක් බවට පත්වෙනවා.මෙතෙක් රැපියල් 2,500. දිමනාවක් ලැබු පවුල් ඒකකයක්  රැපියල් 3,200. ක දිමානවක් ලබන පවුල් ඒකකයක් බවට පත්වෙනවා.රැපියල් 1,500. ක් ලබපු පවුල් ඒකකයක් සදහා රැපියල් 1,900. දිමනාවක් ලබාදිමට පියවර ගෙන ඇතැයි ද ඔවුහ පවසයි.

 

සමෘද්ධි ප්‍රතිලාභින් දාහත් ලක්ෂ හැට හත්දහසක පවුල් ඒකක ප්‍රමාණයක් ඉන්නවා.එම සමෘද්ධි ප්‍රතිලාභින් සදහා මෙම සමෘද්ධි දිමනාව වැඩි කිරිමට රජය තිරණය කළ බව ද ඔහු පවසයි..

 

අනුරාධපුර,ගුවන් තොටුපල මාර්ගයේ ඒ මහතාගේ නිවසේ ඊයේ(13)දින පැවති මාධ්‍ය හමුවකදි ඒ මහතා මේ  බව පැවසිය.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කුඹියෝ නිව්ස් Whatsapp Group සමගින් එක්වන්න – මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *