Press "Enter" to skip to content

සෙල්ලම් පිස්තෝල නගරාධිපති ට බරපතළ වැඩ සහිත වසර 5ක සිර දඬුවම්

සෙල්ලම් පිස්තෝල නඩුවේ වරදකරුවන් වූ හම්බන්තොට නගරාධිපති එරාජ රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ ප්‍රේමසිරි පරණමාන යන මහත්තුරුන් දෙදෙනාට බරපතළ වැඩ සහිත වසර 5ක සිර දඬුවම් නියම වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *