Press "Enter" to skip to content

හිරුණිකාට බරපතළ වැඩ සහිත සිරදඬුවම් (වීඩියෝ)

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් අද නියම කළේය.කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණි. 2015 දෙසැම්බර් මස 21 වැනිදා දෙමටගොඩ ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථයක් භාවිතා කරමින් මෙම පැහැර ගැනීම සිදු කර තිබුණි.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *