Press "Enter" to skip to content

‍පොල්ගහවෙලදී වෙඩි තැබීමක් – පුද්ගලයකු මරුට

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ඊයේ රාත්‍රී පොල්ගහවෙල ඉන්දන පිරවුම්හලක සේවකයකු වෙඩි තබා ඝාතනය කර මුදල් කොල්ලකා පලාගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *