Press "Enter" to skip to content

පළමු වරට චීන ජනාධිපති රුසියාවේ සංචාරයක

චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රථම වතාවට රුසියාවේ සංචාරයකට සූදානම් වනවා.

 

ඔහු එහිදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

 

චීන ජනපතිවරයා යුක්රේන ආක්‍රමණය නතර කිරීමට මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට නියමිත අතර, මෙම රුසියානු ආගමනය සාමයේ සංචාරය ලෙස නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *