Press "Enter" to skip to content

අගමැති ධූරයේ කිසිදු වෙනසක් නොවන බව රනිල් අවධාරණය කරයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ලෙස පත් වුවහොත් අග්‍රමාත්‍ය ධූරයේ කටයුතු කරන්නේ තමන්ම බව වර්තමාන අග්‍රමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(30) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *