Press "Enter" to skip to content

අර්ජුන් මහෙන්ද්‍රන් අත්අඩංගුවට ගන්නා ලෙස විශේෂ මහාධිකරණයෙනුත් වරෙන්තු

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් අද(09) වරෙන්තු නිකුත් කර ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *