Press "Enter" to skip to content

එජාප වේදිකාවට මෛත්‍රී ගොඩ වුණොත් මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වෙනවා

එජාප ජනාධිපතිවරණ ‌වේදිකාවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගොඩවුවහොත් මැතිවරණ ව්‍යාපාර‌යෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව යන බව එජාප මන්ත‍්‍රීන් වන සරත් ෆොන්සේකා හා පාලිත රං‌ගේ බණ්ඩාර මහත්වරුන් ප්‍රකාශ ඇතැයි කුඹියෝ නිවුස් වෙත වාර්තා වේ.

එජාප නියෝජිතයන් ජනාධිපතිවරයා සමග පැවති කතාබහකට පසුව ඔවුන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත මෙය සඳහන් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *