Press "Enter" to skip to content

ගෝඨාගේ ශ්‍රී ලාංකීය පුරවැසිභාවය ගැන පෙත්සමක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවීමේ නියෝගයක් රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙත නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

මෙම පෙත්සම අද(30) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *