Press "Enter" to skip to content

රනිල් එනවිට මංගල යයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) යාපනයේ පැවති උත්සවයකදී විශේෂ සිද්ධියක් සිදුවිය.

අග්‍රාමාත්‍යවරයා පැමිණීමට පෙර එම උත්සවයේ ආරාධිත වශයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිටි අතර අග්‍රාමාත්‍යවරයා එන ආරංචිය කන වැකුනු සැනින් මංගල සමරවීර අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. කෙසේ නමුත් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා අනෙකුත් දේශපාලනඥයින්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පවත්වා ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *