Press "Enter" to skip to content

රනිල් වහාම සජිත් කොළඹට කැඳවයි… ඇඹිලිපිටියේ සිට සජිත් වේගයෙන් කොළඹට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා හදිසියේ කොළඹට කැඳවා ඇති බව වාර්තා වේ.

රාත්‍රී 8 ට පමණ මෙම දැනුම්දීම සිදු කරන විට සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා සිටියේ ඇඹිලිපිටිය සංඛපාලි විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වෙමිනි. එම උත්සවයේ සිටන අතර ලැබුණු පණිවිඩයක් හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතා කොළඹ බලා පිටත් ව ගොස් ඇති බව වාර්තාවේ.

වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *