Press "Enter" to skip to content

රනිල්-සජිත් එක් නොවුනොත් වාසිය ගෝඨාභයට

රනිල්ට සජිත් නැතුව බෑ සජිත් ද රනිල් නැතුව ගමනක් යන්න බැහැ මේක කැඩුනොත් ඒක ගෝඨාභයට වාසියක් වෙනවා රනිල් සජිත් අනිවාර්යයෙන්ම එකතු වෙන්න ඕනෑ රනිල්ට සජිත් වත් ඕන සජිත්ට රනිල්වත් ඕන මහා මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මරදගහමුල පැවති රැස්වීමකදී ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණය ප්‍රකාශ කර නැති අවස්ථාවක අපේක්ෂකයකු නම් කිරීම මෝඩ වැඩක් අපේ හිතාදර ගෝඨාභය රාජපක්ෂ ඒක කරගෙන අද දුක් විඳිනවා. අපි හොඳ අපේක්ෂකයෙකු සමග හොඳ ගමනක් යමු ගෝටාභය එනවා කියන්නේ පරණ බෝතලයකට අලූත් වයින් දැම්මා වගේ. ජනතාව වගකීමෙන් වැඩ කරන්න ඕන ගෝඨාය ගෙනාවොත් අපි ගෙදර යවපු මැර කල්ලිය යළි ගෙනවා වෙනවා අර්ජුන් මහෙන්ද්‍රන් ලංකාවට ඇවිත් රජයේ සාක්කි කාරයෙක් විදිහට ඇත්ත කිව්වොත් ඒක හොඳයි යනුුවෙන්ද ,ඔහු ප්‍රකාශ කරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *