Press "Enter" to skip to content

රනිල්, සජිත්, කරූ රාත්‍රි භෝජනය ගනිමින් තීරණාත්මක සාකච්ඡාවක

එක්සත් ජාතික පක්ෂය නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය යන මහත්වරුන් අතර තීරණාත්මක සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී ඇති බව වාර්තා වේ.

රාත්‍රී භෝජන සංග්‍රහය ද භුක්ති විඳිමින් කොළඹ පිහිටි එක්තරා ස්ථානයක දී මෙම සාකච්ඡාව ආරම්භ වූ බව ද වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අර්බුදය විසඳා ගැනීම සඳහා සිදුවන අවසන් සාකච්ඡාව මේ වන බව දැනගන්නට ඇත. රාත්‍රී 10 පමණ වනතුරු මෙම සාකච්ඡාව පැවැති අතර එහිදී සාකච්ඡා වූ කරුණු සහ ගත් තීරණ පිළිබඳව මේ දක්වා කිසිදු වාර්තාවක් දැනගන්නට නැත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *