Press "Enter" to skip to content

ශ්‍රිලනිප නායකත්වයට චන්ද්‍රිකා?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යළි පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.

එම සංවිධානයේ රැස්වීම් කිහිපයක් පසුගියදා අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේ දී පැවැති අතර එහිදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යලි නායකත්වයට ගෙන ඒම පිළිබඳව සාකච්ඡා කර තිබෙන බව වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *