Press "Enter" to skip to content

සජිත්ගේ මංගල රැළිය අද සවස ගාලු මුවදොර දී

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරන මංගල රැළිය අද ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙයි.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ඇතුළු විශාල පිරිසක් මෙම රැළියට සහභාගී වීමට නියමිත බව එහි ප්‍රකාශකයෙක් කුඹියෝ නිවුස් වෙත පැවසීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *