Press "Enter" to skip to content

හෙරොයින් සමඟ එජාප මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

කරුවලගස්වැව ප්‍රාෙද්ශිය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී දමයන්ත ඒකනායක මහතා හෙරොයින් සමග ආණමඩුවේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ම මන්ත්‍රීවරයා 22 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *