Press "Enter" to skip to content

Kubiyo News

ඡන්දෙට තවත් මත්පැන් බලපත්‍ර 200ක්

ඡන්දයක් ප්‍රකාශ කර ඇති අවස්ථාවක මත්පැන් බලපත්‍ර 200කට අධික ප්‍රමාණයක් ලබා දී ඇතැයි වාර්තා වනවා.

ශ්‍රී ලංකා  මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමයයි චෝදනා කරමින් මේ බව පවසන්නේ.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට හා පැෆ්රල් සංවිධානයට ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය විසින් පැමිණිලි ඉදිරිපත් කොට තිබෙනවා.

පිළිගනු – බැරිනම් බැරිබව රටට කියනු! – අනාගත ආණ්ඩුවක ප්‍රමුඛතා න්‍යායපත්‍රය, “60 වැදෑරුම් සමාජ සම්මුතිය” ජනගත කිරීම හෙට

Page 13 of 24
1 11 12 13 14 15 24