
පොහොට්ටුවේ අපේක්ෂකයා නාමල්?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා හෙට (07) පෙරවරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එම අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ බවයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග පවසන්නේ. ඔහු පවසන්නේ එම අපේක්ෂකත්වය සඳහා මීට පෙර නම් කර සිටි ධම්මික පෙරේරාගේ අකමැත්ත හේතුවෙන් මෙම තීරණයට එළැඹි බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා…